කොරෝනා තතු
අගෝස්තු 27 ප .ව 08.30 වනවිට
මන්දාරම් හිරිකඩ සුව පරදන.. සසරේ පුරුදු සුවඳකි මන බන්දන.. වෙළුණු කයට පහසකි සිහි සුන්වන.. සිතේ රැඳුණු ආශා පොදි නංවන.. ආත්මගත ප්‍රේමය නිති වඩවන.. ගෙනෙන මිහිර අරුමයකැයි දන්වන.. දෙහිතක් තුළ තද කරගෙන පෙන්වන.. සෙනේහයේ ජයකොඩි මේ ලෙලදෙන….! _විභූ_
Lendl Simmons හා Darren Bravoගේ ලකුණු 138 ක නොබිදුණු සම්බන්දතාව Trinbago Knight Riders කණ්ඩායමට CPL කුසලානය මෙන්ම අපරාජිත තරගාවලි ජයග්‍රහණයක් ලබාදෙන ලදී. මෙවර තරගාවලියේදී තමන් ක්‍රීඩා කල තරග 12 ම ජයගැනීමට Trinbago Knight Riders කණ්ඩායම සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය. කාසියේ වාසිය දිනු Trinbago Knight Riders නායක Kieron Pollard පන්දුවට පහරදීමට St Lucia Zouks කණ්ඩායමට …
ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීමට මසක් පමණ ගතවද්දී සිදුවූ මෙම ගින්නට හේතුව තවම අනාවරණය කරගෙන නොමැත. වරායේ තීරුබදු රහිත කලාපයේ තෙල් හා ටයර් ගබඩාවක ගින්න හටගෙන තිබේ. ගිනි නිවන භටයන් හා හමුදාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන …
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව(අගෝස්තු 26) ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන චන්දිමාල් නොදැවී ලබාගත් ලකුණු 354 ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. පන්දු 391 කදී වාර්තාවූ මෙම ඉනිම හයේ පහර 9 …
මෙතෙක් කථාව.. (දුප්පත්කමේ හිනිපෙත්තේ හිටපු මාලතීට, තාත්තා කියලා හිතාගෙන හිටපු මාමාගෙන් අනාථ වෙන්න සිදු වුනත්, උතුම් අදහස් තිබුණු ශාන්තී නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් මගින් නැවත ජීවිතය යථාවත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත්, නිශාන්ත නම් නවක පෙම්වතාගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්තිගේ මිත්‍රත්වය පළුදු වුණා. නිශාන්තගේ පිටුපෑමත් ඔහුගෙන් ලද දරු ගැබත් නිසාවෙන් මාලතීට විඳින්න සිදුවුණු අවලාද අනන්තයි …
නොමනා සිතිවිලි දහසක් එක්ම කෙරුවයි නිතරම මගෙ සිත සසල.. තැන්පත් කරගත් හැම හීනයක්ම බිඳුනා නැතිදා සිත මගෙ නිසල.. උත්සහ දැරුවත් සීමා ඉක්ම කවදත් පිරුනෙම අමු කුණු කසල.. ආවොත් හැරදා සැමගෙන් නික්ම සැනසුම දෙනවද නිම්තෙර අසල…? _විභූ_
16 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තබමින් හිටපු ඉන්දීය නායක M.S දෝනි පසුගියදා ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝවක් පළකරමින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්රකාශකරනලදී .2014 දෙසැම්බර් මාසයේදී ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගත් අතර ඒ වනවිට තරග 90ක දී ශතක 7ක් සමගින් ලකුණු 4876 ලබාගෙන තිබුණි. ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරනලද ලකුණු 224 ටෙස්ට් ඉනිමකදී ලබාගත් …
අගෝස්තු 28 සිට ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලිය කල් දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා සදහන් කරන ආකාරයට සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව රට තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුට දින 14 ක නිරෝධායන කාලය අනිවාර්ය වේ. එම නිසා ජාත්‍යන්තර …
සිත සොරා රැගෙන යන ලස්සනක් දැක්කෙ නෑ සීනු හඬ පරදවන කටහඬක් ඇසුනෙ නෑ වංශ ගත දේපලක් දෙන්න නම් සුදුසු නෑ සාපෙළින් පස්සේ යළි පාසලට අරන් නෑ පළමු වර ඔබේ නෙත ගැටුණු සැටි මතක නෑ වෙන කාටවත් මෙහෙම ආදරෙ හිතුනෙ නෑ හදින් හද ගත්තු දින සිහිය නම් තිබුනෙ නෑ එවන් පෙම පසෙකලා සමු අරන් යන්නෙ නෑ… …
දින 29 ක් රෝහලේ ගත කිරීමෙන් පසු සෙනසුරාදා(අගෝස්තු 08) සිදුකරන ලද PCR පරීක්ෂණය මගින් කොරෝනා සුව වී බව තහවුරු වීමත් සමග ඉන්දීය සුපිරි නළු අභිෂේක් බච්චන් රෝහලෙන් පිටවගොස් ඇත.අමිතාබ් හා අභිෂේක් පිය පුතු දෙපල පසුගිය ජුලි 11 වනදින කොරෝනා අසාදනය වීම නිසා රෝහල් ගතකල අතර පසුව අයිශ්වර්යා හා දියණියටද කොරෝනා අසාදනය විය. අභිෂේක් Twitter පණිවිඩයක් …