ගෙදරදීම Hand Sanitizer සාදාගනිමු.
සබන් යොදා ඔබේ අත් සේදීම වඩා හොඳය, නමුත් ඔබට සබන් හා ජලය නොමැති අවස්ථාවකදී Hand Sanitizer යනු හොඳම ආදේශකයවේ. වාණිජ Hand Sanitizer මිල අධික විය හැකි අතර, COVID-19 හේතුවෙන් වෙළදපොලේ Hand Sanitizer හිඟයත් පවතී. අද අපි ඔබට ගෙදරදීම මධ්‍යසාර භාවිතයෙන් පහසුවෙනුත් අඩුමුදලකටත් Hand Sanitizer සදාගන්නා ආකාරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. අවශ්‍ය ද්‍රව්‍ය :- 99% ක් …