Cricket

Trinbago Knight Riders CPL ජයගනී.

Lendl Simmons හා Darren Bravoගේ ලකුණු 138 ක නොබිදුණු සම්බන්දතාව Trinbago Knight Riders කණ්ඩායමට CPL කුසලානය මෙන්ම අපරාජිත තරගාවලි ජයග්‍රහණයක් ලබාදෙන ලදී. මෙවර තරගාවලියේදී තමන් ක්‍රීඩා කල තරග 12 ම ජයගැනීමට Trinbago Knight Riders කණ්ඩායම සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය. කාසියේ වාසිය දිනු Trinbago Knight Riders නායක Kieron Pollard පන්දුවට පහරදීමට St Lucia Zouks කණ්ඩායමට …

Trinbago Knight Riders CPL ජයගනී. Read More »

චන්දිමාල්ගෙන් දේශීය පළමු පෙළ වාර්තාවක්

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව(අගෝස්තු 26) ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන චන්දිමාල් නොදැවී ලබාගත් ලකුණු 354 ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. පන්දු 391 කදී වාර්තාවූ මෙම ඉනිම හයේ පහර 9 …

චන්දිමාල්ගෙන් දේශීය පළමු පෙළ වාර්තාවක් Read More »

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනී.

16 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තබමින් හිටපු ඉන්දීය නායක M.S දෝනි පසුගියදා ඉන්ස්ටග්රෑම් හි වීඩියෝවක් පළකරමින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශකරනලදී .2014 දෙසැම්බර් මාසයේදී ටෙස්ට් ක්‍රිකට්‌ වලින් සමුගත් අතර ඒ වනවිට තරග 90ක දී ශතක 7ක් සමගින් ලකුණු 4876 ලබාගෙන තිබුණි. ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරනලද ලකුණු 224 ටෙස්ට් ඉනිමකදී ලබාගත් …

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනී. Read More »

slpl

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය කල් දැමේ

අගෝස්තු 28 සිට ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලිය කල් දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා සදහන් කරන ආකාරයට සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව රට තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුට දින 14 ක නිරෝධායන කාලය අනිවාර්ය වේ. එම නිසා ජාත්‍යන්තර …

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය කල් දැමේ Read More »

LPL කණ්ඩායම් නම් කෙරේ

අගෝස්තු 28 වනදා ආරම්භ වී සැප්තැම්බර් 20 වනදායින් අවසන් වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියේ සංවිධාන කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර තරගාවලිය සදහා කණ්ඩායම් 5 නම්කර ඇතිබව Sunday Times පුවත්පත වාර්තාකරයි.යෝජිත නම් පහත පරිදිවේ, Colombo Super Kings Galle Lions Kandy Royals Jaffna Sunrises Dambulla Capitals LPL තරගාවලිය සදහා එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක …

LPL කණ්ඩායම් නම් කෙරේ Read More »

SLPL-2020

T 20 වසන්තය අගෝස්තුවේ …

2012 වසරේදී ‘ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්’ ලෙස ප්‍රධාන පෙලේ 20-20 තරගාවලියක් කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ අතර, ඉන්පසු එම තරගාවලිය නොපවත්වන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2018 සඳහා LPL තරගාවලියක් ප්‍රකාශයට පත් කර තිබුණද, ප්‍රමාණවත් උනන්දුවක් නොතිබීම හේතුවෙන් එම තරඟාවලිය අවලංගු කෙරුණි. වසර 8 කට පසු, මෙරට ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් එළැඹෙන අගෝස්තු …

T 20 වසන්තය අගෝස්තුවේ … Read More »

WIvsEng

Wisden කුසලානය එංගලන්තයට

එංගලන්ත පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තෙවන හා අවසන් ටෙස්ට් තරගය ජූලි 24-28 දක්වා Manchester හි Old Trafford ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තරගාවලිය සම තත්වයේ පැවති නිසා මෙම තරගය දෙපිලටම තීරණාත්මක විය. කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක Jason Holder මුලින් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරනලදී. එංගලන්තය …

Wisden කුසලානය එංගලන්තයට Read More »

ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

‘විස්ඩන්’ ක්‍රිකට් සඟරාව මගින් 2020 වසරේ ජූලි මස 17 වැනි දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයින් යොදාගෙන වයස අවුරුදු 25 ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමක් නම්කර තිබේ. පාකිස්තානු පිලේ ඉදිරි පෙළ පිතිකරු බාබර් අසාම් නායකත්වය දරන මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානයට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් තෝරා දෙන ඇත.මෙම තෝරාගැනීම සදහා කුසල් මෙන්ඩිස්ගේ …

ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට Read More »

IPL2020

IPL තරගාවලියට කොළ එළියක්

COVID19 වසංගතය හේතුකොටගෙන පසුගිය අප්‍රේල් මස පැවැත්වීමට තිබී කල් දමනලද IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත බව IPL සංවිධායක කමිටුවේ සභාපති බ්‍රිජේෂ් පටෙල් මහතා ඉන්දීය මාද්‍යට පවසා තිබේ. ස්ථිර ලෙස දින වකවානු සනාථ නොකලද එළබෙන සැප්තැම්බර් 26 සිට නොවැම්බර් 7 දක්වා කාලය තුල තරග 60 කින් සමන්විත තරගාවලියක් ලෙස පැවැත්වීමට අදහස් …

IPL තරගාවලියට කොළ එළියක් Read More »

wivseng

දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් තරගය ජූලි 16-20 දක්වා Manchester හි Old Trafford ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර එංගලන්ත කණ්ඩායම ලකුණු 113 ජයක් වාර්තාකරණ ලදී. කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක Jason Holder මුලින් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරනලදී. එංගලන්ත පළමු ඉනිම ලකුණු 469 ට කඩුලු 9ක් තිබියදී ඉනිම අත්හිටුවා කොදෙව්වන්ට ලබාදුන්හ.කොදෙව් …

දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට Read More »