උතුම් මිත්රත්වය – කොටස 07
මෙතෙක් කථාව.. (දුප්පත්කමේ හිනිපෙත්තේ හිටපු මාලතීට, තාත්තා කියලා හිතාගෙන හිටපු මාමාගෙන් අනාථ වෙන්න සිදු වුනත්, උතුම් අදහස් තිබුණු ශාන්තී නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් මගින් නැවත ජීවිතය යථාවත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත්, නිශාන්ත නම් නවක පෙම්වතාගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්තිගේ මිත්රත්වය පළුදු වුණා. නිශාන්තගේ පිටුපෑමත් ඔහුගෙන් ලද දරු ගැබත් නිසාවෙන් මාලතීට විඳින්න සිදුවුණු අවලාද අනන්තයි …