හිටපු පකිස්ථානු ක්‍රිකට් නායකයාටත් කොරෝනා …

හිටපු පකිස්ථානු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙසේ සදහන්කරයි “පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වූ බව පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *