cricket

COVID 19 වලින් පසු ක්‍රීකට් වසන්තය යලිත් ?

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 13 වෙනිදා නවත්වන ලද ජාත්‍යන්තර ක්‍රිකට් තරග එළබෙන ජූලි 8 වෙනිදා සිට ඇරබෙන එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියත් සමග ආරම්භවේ. මෙය තරග 3 කින් සමන්විත අතර ප්‍රේක්ෂකයන් සදහා විවෘත නොවන තරගාවලියක් ලෙස පැවැත්ව්මට තීරණයකර ඇත.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිටත් 14 දෙනෙකුගෙන් සමන්විත තම සංචිතය නම් කර ඇත. ජේසන් හෝල්ඩර් නායකත්වය දරණ අතර නවක ක්‍රීඩකයන් 2ක්ද සංචිතයට ඇතුලත්වේ

තරග කාලසටහන.

  • පලවන තරගය ජූලි 8-12 දක්වා Hampshire හිදී.
  • දෙවන තරගය ජූලි 16-20 දක්වා Old Trafford හිදී.
  • තෙවන තරගය ජූලි 24-28 දක්වා Old Trafford හිදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *