දින 29 ක් රෝහලේ ගත කිරීමෙන් පසු සෙනසුරාදා(අගෝස්තු 08) සිදුකරන ලද PCR පරීක්ෂණය මගින් කොරෝනා සුව වී බව තහවුරු වීමත් සමග ඉන්දීය සුපිරි නළු අභිෂේක් බච්චන් රෝහලෙන් පිටවගොස් ඇත.
අමිතාබ් හා අභිෂේක් පිය පුතු දෙපල පසුගිය ජුලි 11 වනදින කොරෝනා අසාදනය වීම නිසා රෝහල් ගතකල අතර පසුව අයිශ්වර්යා හා දියණියටද කොරෝනා අසාදනය විය.
අභිෂේක් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහුගේ සුවය පැතු සියලු දෙනාටම ස්තුතිය පල කරන අතර රෝහල් කාර්යමණ්ඩලයට ස්තුතිය පල කරන ලදී. මේ අනුව බච්චන් පවුලේ සියලුම කොරෝනා ආසාදිතයන් සුවය ලබා ඇත.
A promise is a promise!
— Abhishek Bachchan (@juniorbachchan) August 8, 2020
This afternoon I tested Covid-19 NEGATIVE!!! I told you guys I’d beat this. 💪🏽 thank you all for your prayers for me and my family. My eternal gratitude to the doctors and nursing staff at Nanavati hospital for all that they have done. 🙏🏽 THANK YOU!
සබැදි ලිපි :- අමිතාබ් බච්චන් කොරෝනාව ජයගනී , අයිශ්වර්යා සුවය ලබයි , ආයිශ්වර්යා රෝහල් ගත කරයි , බච්චන් පවුලටත් කොරෝනා