අයිශ්වර්යා සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් පසුගියදා (ජූලි 12) රෝහල් ගත කරන ලද සුපිරි බොලිවුඩ් නිලි අයිශ්වර්යා රායි හා ඇගේ දියණිය ඊයේ දීනයේදී(ජූලි 27) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඇගේ සැමියා අභිෂේක් මේ බව සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කරයි. ඔවුන්ගේ සුවය වෙනුවෙන් යාච්ඤා කල සියලු දෙනාට ස්තුතිය පුදකරයි. මේ අතර අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් තව දුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සබැදි ලිපි :- ආයිශ්වර්යා රෝහල් ගත කරයි , බච්චන් පවුලටත් කොරෝනා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *