LPL කණ්ඩායම් නම් කෙරේ
අගෝස්තු 28 වනදා ආරම්භ වී සැප්තැම්බර් 20 වනදායින් අවසන් වීමට නියමිත ලංකා ප්රිමියර් ලීග් 20-20 තරගාවලියේ සංවිධාන කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර තරගාවලිය සදහා කණ්ඩායම් 5 නම්කර ඇතිබව Sunday Times පුවත්පත වාර්තාකරයි.යෝජිත නම් පහත පරිදිවේ, Colombo Super Kings Galle Lions Kandy Royals Jaffna Sunrises Dambulla Capitals LPL තරගාවලිය සදහා එංගලන්ත වේග පන්දු යවන ක්රීඩක …