තෙලිතුඩට ගෞරවයක්
නැගිය හැකි නම් සුසුමක් කවියකට.. බැඳිය හැකි නම් විපතක් නිසදෙසට.. ලිවිය හැකි නම් තැවුලක් කතන්දරයකට.. දෙන්න හැකි නම් ගෞරවයක් තෙලිතුඩට…! _විභූ_
නැගිය හැකි නම් සුසුමක් කවියකට.. බැඳිය හැකි නම් විපතක් නිසදෙසට.. ලිවිය හැකි නම් තැවුලක් කතන්දරයකට.. දෙන්න හැකි නම් ගෞරවයක් තෙලිතුඩට…! _විභූ_
Covid-19 ආසාදිත බවට පසුගිය ඉරිදා(ජූලි 12) හඳුනා ගත් ජනප්‍රිය බොලිවුඩ් නිලි, 46 හැවිරිදි අයිශ්වර්යා රායි බච්චන් හා 8 හැවිරිදි ඇගේ දියණිය ඊයේ දීනයේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් මුම්බායිහි රෝහලකට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමිතාබ් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට වෛරසය ආසාදනය වූ බවට තහවුරු දිනට පසුදින සිදු කරන ලද PCR …
හිත රිදුනු හැම මොහොතක නොආවත් නුඹ තුරුලට නොලැබුනත් ඒ හාදුව සැනසුමයි නුඹ ලග මට ලන්ව හිස පිරිමැදුමට නොහැකි දුරකින් උන් අප ගත දුරින් ගව් ගානක සිත ළගින් කිටි කිටියට එකම එක නුඹෙ වදනට මෙල්ලවන යුරු මගේ හිත පුදුමයකි තවමත් මට මගේ අකීකරු හිතමද පුරුදු මගෙ දඟකාරකම් ඉවසගෙන ඈතින් බලන් සෙනෙහෙබර තරවටුවකින් පියෙකු සේ රැකවරණයෙන් එකම …
අකීකරු සිත් පොඩිය.. හොරැහින්ම හදවතට දුවලා ගොස් අතීතෙට.. අනේ තව සොයනවා.. කොහිද ඔබ.. කොහිද ඔබ.. ~රේහා~
හදවත රිදෙද්දී කඳුලැලි පිරෙද්දී සුසුමන් සලද්දී සියොලඟ දැවෙද්දී පස් වස් ප්‍රේමයෙන් නුඹ මා මිදෙද්දී හැර දා නුඹව ආ වග මතකෙම වෙද්දී හද ඉකිගසයි නුඹ නැති හෙට හිතද්දී…… ❤
විවර වුණු දෙතන සබයට පෙනෙන්න.. ඇඳගත්තා කෙටි හැට්ටය පැලෙන්න.. පුළුල් උකුල පමණක් නොපෙනෙන්න.. කොට කලිසම දාගත්තා වැහෙන්න… පාට කරපු කැරලි කොණ්ඩෙ වනන්න.. දාගත්තා මෝස්තරේ ලොකුවට පෙනෙන්න.. හැට්ටෙ පාටට ගැලපෙන්නට තනන්න.. සපත්තු දෙක තෝරගත්තෙ දමන්න… තොල් සායම් ගාගත්තා තදටම රතු වෙන්න.. මූනෙ එකයි සායම් හොල්මන් පරදන්න.. ආභරණත් දාගත්තා හැම එකටම ගැලපෙන්න.. කෙල්ල ලෑස්තියි නව ගමනක් අරඹන්න… …
කොරෝනා වසංගතය හේතුවෙන් නවතා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග දින 117 කට පසු පසුගිය 8 වෙනිදා එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් අතර සදම්ටන්හි The Rose Bowl ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.කාසිය වාසිය දිනු එංගලන්ත නායක Ben Stokes මුලින්ම පන්දුවට පහරදීමට තීරණය ලදී. ඒ අනුව පළමු ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම පන්දුවාර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 204 ලබාගත්හ. කිසිදු …
හඳහනට පුළුවන්ද ගළපන්න හිත් දෙකක්…. එක වරක එක විටක එකම හඬකට ගැහෙන හිත් දෙකක් ගළපන්න පුළුවනි ද හඳහනට ග්‍රහ දෝෂ දුරු කරන් පොරොන්දම් ගලපමින් ඒ තරම් හොඳ පුතෙක් තවත් කොයිදැයි අසන්දු රත් බාධා නොදුන් හුස්ම සේ ළඟින් උන් නුඹ වගේ ප්‍රේමයක් ඇති වේ ද ඔහු නමින්……
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට ඇති බවට ඊයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කලා. අද සිදුකරනලද PCR පරීක්ෂණ මගින් අභිෂේක් බච්චන්ගේ බිරිද වන ජනප්‍රිය බොලිවුඩ් නිළි ආයිශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට …