කොරෝනා වැළදුණු ජනපති

කොරෝනා වෛරසය බියවිය යුතු භයානක වෛරසයක් නොවන බව නිතර පැවසූ කිසිදු අවස්ථාවකදී මුඛ ආවරණ නොපැලදී බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සොනාරෝ ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිව් වතාවක් කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. මිට දින කිහිපයකට පෙරදී …

කොරෝනා වැළදුණු ජනපති Read More »

උතුම් මිත්‍රත්වය – කොටස 05

මෙතෙක් කථාව… (දුප්පත්කමේ හිනිපෙත්තේ හිටපු මාලතීට, තාත්තා කියලා හිතාගෙන හිටපු මාමාගෙන් අනාථ වෙන්න සිදු වුනත්, උතුම් අදහස් තිබුණු ශාන්තී නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් මගින් නැවත ජීවිතය යථාවත් කර ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත්, නිශාන්ත නම් නවක පෙම්වතාගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්තිගේ මිත්‍රත්වය පළුදු වුණා. නිශාන්තගේ පිටුපෑමත් ඔහුගෙන් ලද දරු ගැබත් හිතේ සහ කුසේ දරාගෙන සිටින මාලතීගේ …

උතුම් මිත්‍රත්වය – කොටස 05 Read More »

නූපන් දියණිය

ගබ්සාව පදනම් කර ගනිමින් ඉදිරිපත් කරනු ලබන මෙම ලිපි පෙළ කිසිවකු අරමුණු කර ගනිමින් හෝ කිසිවකුගේ අත්දැකීමක් මුල්කර ගනිමින් නිර්මාණය කරන ලද්දක් නොවන අතර කොරෝනා සුව විරාම කාලයේදී මා විසින් නරඹන ලද ‘ දියා’ නම් දමිළ චිත්‍රපටය හරහා මනසට ලැබුණු විචාරාත්මක කරුණු හා කියවීමෙන් ලද දැනුම, සාමාන්‍ය පොදු දැනුම සමඟ එක් කොට නිර්මාණශීලීව හුදෙක්ම සමාජ …

නූපන් දියණිය Read More »

විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා මුරලි

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CRICVIZ හා ප්‍රමුඛතම ක්‍රිකට් සඟරාවක් වන විස්ඩන් සඟරාව සමගාමීව සිදුකරනලද විශ්ලේෂණයකට අනුව 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙන අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ටෙස්ට් කඩුලු 800ක් ලබා ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් පන්දු යවන්නා වන සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමත්වී ඇත. මෙම සමීක්ෂණය …

විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා මුරලි Read More »

උතුම් මිත්‍රත්වය – කොටස 04

මෙතෙක් කථාව… විවාහයට කලින් ගැහැණු ළමයෙක්ට විය හැකි උපරිම දෙය තමන්ගේ මාමා අතින්ම සිද්ධ වුණු මාලතී සෙනෙවිරත්න, “ශාන්තී” නම් අපූරු යෙහෙළියගේ ආදර්ශයන් සහ අවවාද අනුව තම ජීවිතය හදා ගත්තත්, නවක පෙම්වතා වුණු නිශාන්ත සහ ඔහුගේ රැවටිලිකාර ආදරය හමුවේ ශාන්ති සමඟ තිබූ ආශ්‍රය අමතක කළා. කුස තුල වැඩෙන නිශාන්තගේ කලලය සහ ඔහුගේ පිටුපෑම හමුවේ මාලතිගේ දුක්ඛිත …

උතුම් මිත්‍රත්වය – කොටස 04 Read More »

මුදාලන්නට කලින් පණ ටික......

මුදාලන්නට කලින් පණ ටික……

සෙවිලි කල පොල් අත්ත අගිස්සෙන් වැහි බින්දු ගෙට ඇවිත් මුලු ගේම තෙමෙද්දි මහ වැස්ස බරවු සුසුමක වෙලී මියැදී නොගියද….. ලෙඩ ඇඳේ ඔත්පලවු තාත්තට සලකමින් ජීවිතේ ඔට්ටුවන අම්මාට දිරිදෙනා හීන පොදි එක්කලා නොකියාම මිදුනද….. ටවුමෙ මහ උළු ගෙදර කූරු ගනිනා ඔහුට පෙම්බැන්ද කරුමයට ඉගිල යන කලවයස ගැන නොහිත හූල්ලන අක්කා ට…… ආයෙමත් නොඑන වග දැන දැනත් …

මුදාලන්නට කලින් පණ ටික…… Read More »

ලොව අංක එකේ ටෙනිස් ශුරයාටත් කොරෝනා

ලොව අංක එකේ ටෙනිස් ශුරයා වන Novak Djokovic හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . Novak Djokovic විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියක් ක්‍රෝඒෂියාවේ, බල්කාන්ස් හිදී පවත්වනු ලැබූ අතර එයට සහභාගිවූ ලොව සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයින් වන rigor Dimitrov, Borna Coric සහ Viktor Troicki හට ද වෛරසය ආසාදනය …

ලොව අංක එකේ ටෙනිස් ශුරයාටත් කොරෝනා Read More »

තවත් පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය් වී ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. එළබෙන එංගලන්ත තරග සංචාරය සඳහා පුහුණු සැසියට කැඳවනු ලැබූ ක්‍රීඩකයින් …

තවත් පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා Read More »

පාකිස්ථානයේ එංගලන්ත සංචාරය අවිනිශ්චිත වන ලකුණු

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන හෙයිඩර් අලී, හරිස් රාවුෆ් සහ ෂධාබ් ඛාන් හට කොරෝන වෛරස ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මෙම ක්‍රීඩකයින් තිදෙනා හට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති අතර දැනට ස්වයං නිරෝධායනය සදහා යොමුකොට ඇත. මොවුන් සමග සිටි ඉමාඩ් වසීම් හා උස්මාන් ශන්වාරි හට කොරෝනා ආසාදනය වී නොමැති …

පාකිස්ථානයේ එංගලන්ත සංචාරය අවිනිශ්චිත වන ලකුණු Read More »

බංගලාදේශ ක්‍රිකට් පසුපස කොරෝනා ලුහුබදී…

හිටපු බංගලාදේශ ක්‍රිකට් නායක මශ්රෆී මෝටසා හා තවත් බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට Daily Star පුවත්පත වාර්තාකරයි.36 වියැති මශ්රෆී මෝටසා පසුගිය සෙනසුරාදා දිනයේදී කොරෝනා ආසාදනය වැළදී ඇති බවට තහවුරුවූ බව සිය නිල facebook පිටුවේ සටහනක් තබමින් පවසයි. බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු පසුගිය දිනයන්හිදී සිදුකරනලද කොරෝනා නිසා විපතට පත් ජනයාට …

බංගලාදේශ ක්‍රිකට් පසුපස කොරෝනා ලුහුබදී… Read More »