importance_of_mask

මුහුණු ආවරණ වර්ග සහ COVID-19 සඳහා වඩාත්ම නිර්දේශිත මුහුණු ආවරණ.

COVID 19 වසංගත සමයේදී රෝග නිවාරණ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැඩි ලෙස නිර්දේශ කරන්නේ, මිනිසුන් එළිමහනේ සිටියදී මුඛය සහ නාසය ආවරණය කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි. හොඳ මුහුණු ආවරණයක් මගින් වෛරසය ශරීරගත වීම වැළකෙන්නේ නැතිවුනත්, එය විෂබීජ සංචිතයට දායක වීමෙන් ඔබව වළක්වාගනු ඇත. විවිධාකාර වූ මුහුණු ආවරණ 1. …

මුහුණු ආවරණ වර්ග සහ COVID-19 සඳහා වඩාත්ම නිර්දේශිත මුහුණු ආවරණ. Read More »

උතුම් මිත්‍රත්වය – කොටස 03

(මෙහි එන නම් ගම් සහ ඡායාරූප මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න) මෙතෙක් කථාව… (උපතින්ම දුප්පත්කම රැගත් මාලතී සෙනෙවිරත්න මැදවච්චියෙන් පිටිපන අම්මාගෙ මහගෙදරට ආවෙ තාත්තාගේ මරණයට පස්සේ. නමුත් ඇගේ අලුත් ජීවිතයත් අඳුරෙන් අඳුරටම දමමින් ගැහැනු ළමයෙක්ට වීය හැකි උපරිම දේ ඇගේ මාමගෙන්ම සිදුවුණා. නමුත් යහපත් යෙහෙලියක වන ශාන්තිගේ උදව් උපකාරයෙන් හිත හදාගත්තත්, නව පෙම්වතා වෙන නිශාන්තගේ ආදරය …

උතුම් මිත්‍රත්වය – කොටස 03 Read More »

මැරෙන්න කලින් මටත් කියන්න… 🙃 ☎

කෙට්ටුයි කෝ මහත් වෙන්න මහත් වෙලා කෙට්ටු වෙන්න ඒ කාලේ හිටියේ සුදට අව්වෙ යන්න එපා ඔහොම මදිද ඉතින් ඔහොම හිටියා මම නම් ඔය වෙද්දි බැඳලා මේ මිනිහත් එක්ක යද්දි යන්තම් 24 පැනලා අර ළමයා හොඳයි නේද රට දිගටම ඔහු ඉඳියිද මොන මොන සෙල්ලම ඒ රට කරනවදැයි හෙව්වෙ නැද්ද ඒ කාලේ කොළඹ ඉද්දි එන්නේ නැද්ද මේ …

මැරෙන්න කලින් මටත් කියන්න… 🙃 ☎ Read More »

oscar_2021

ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

2021 පෙබරවාරි 28 දින පැවැත්වීමට නියමිතව තීබූ 93 වන ඔස්කාර් සම්මාන උළෙල 2021 අප්‍රේල් 25 දක්වා කල් දැමීමට සංවිධායකයන් විසින් තීරණය කර ඇත. දැනට පවතින ගෝලීය COVID19 වසංගතය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔස්කාර් සංවිධායකයන් පවසයි. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ උළෙල කල් දැමූ සිවුවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවේ.මීට පෙර එම සම්මාන උළෙල කල් දමා ඇති අවස්ථා …

ඔස්කාර් සම්මාන උළෙල කල් යයි Read More »

හිටපු පකිස්ථානු ක්‍රිකට් නායකයාටත් කොරෝනා …

හිටපු පකිස්ථානු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙසේ සදහන්කරයි “පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වූ බව පවසා සිටියි.

උතුම් මිත්‍රත්වය – කොටස 02

(මෙහි එන නම් ගම් සහ ඡායාරූප මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න) පළමු කොටසෙන්… ( උපතින්ම දුප්පත්කම රැගත් මාලතී සෙනෙවිරත්න මැදවච්චියෙන් පිටිපන අම්මාගෙ මහගෙදරට ආවෙ තාත්තාගේ මරණයට පස්සේ. පිටිපන ඉස්කෝලේට ඇතුළත් වෙලා ජීවිතය පටන් ගත්තු මාලතීට, ආයෙත් දුකට පත් වෙන්න උනේ අත්තම්මගෙ මරණෙත් එක්ක. ඒත් ගැහැණු ළමයෙක් විදිහට වෙන්න පුළුවන් උපරිම දේ, තාත්තා කියලා හිතන් හිටපු අම්මගෙ …

උතුම් මිත්‍රත්වය – කොටස 02 Read More »

උතුම් මිත්‍රත්වය – කොටස 01

(මෙහි එන නම් ගම් සහ ඡායාරූප මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න) ජීවිතය කියන්නෙ මොකක්ද ?ජීවත් විය යුත්තේ කෙසේද ?මේ මගේ ජීවිත කතාවයි…. යෞවනය , මැදිවිය පසු කර මා දැන් ඇවිද ඇත්තේ මගේ ජීවිතයේ සැඳෑ සමයටයි. ඉතින්, දඟකාර මුණුබුරන් දෙදෙනෙකුගේ අත්තම්මා කෙනෙකුත්, දියණියකට හා පුතකුට අම්මා කෙනෙකුත් වන මාගේ මේ උත්සාහය දිග හරින්නට මගේ ජීවිත කතාව ඔබ …

උතුම් මිත්‍රත්වය – කොටස 01 Read More »

cricket

COVID 19 වලින් පසු ක්‍රීකට් වසන්තය යලිත් ?

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 13 වෙනිදා නවත්වන ලද ජාත්‍යන්තර ක්‍රිකට් තරග එළබෙන ජූලි 8 වෙනිදා සිට ඇරබෙන එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියත් සමග ආරම්භවේ. මෙය තරග 3 කින් සමන්විත අතර ප්‍රේක්ෂකයන් සදහා විවෘත නොවන තරගාවලියක් ලෙස පැවැත්ව්මට තීරණයකර ඇත.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිටත් 14 දෙනෙකුගෙන් සමන්විත තම සංචිතය නම් කර ඇත. …

COVID 19 වලින් පසු ක්‍රීකට් වසන්තය යලිත් ? Read More »