නිම්තෙර අසල Leave a Comment / Poems නොමනා සිතිවිලි දහසක් එක්ම කෙරුවයි නිතරම මගෙ සිත සසල.. තැන්පත් කරගත් හැම හීනයක්ම බිඳුනා නැතිදා සිත මගෙ නිසල.. උත්සහ දැරුවත් සීමා ඉක්ම කවදත් පිරුනෙම අමු කුණු කසල.. ආවොත් හැරදා සැමගෙන් නික්ම සැනසුම දෙනවද නිම්තෙර අසල…? _විභූ_ Post Views: 736