සත් වස Leave a Comment / Poems අපි අපෙම වන්නටම පෙරුම් පිරු සත් වසක.. ජීවිතය පියෙන් පිය පෙරට ගිය සත් වසක.. හිනෙහෙමින් කදුලු තුල සෙනෙහෙ වැඩි සත් වසක.. පලන්දා මාල හත කැන්දාන යන දවස බලා සිටි සත්වසක.. අවසාන නික්මීම මා ඔහුගෙ වූ දිනය.. ඔබ ඇයගෙ වූ දිනය.. ~රේහා~ Post Views: 629