හැර දා ආමි Leave a Comment / Poems හදවත රිදෙද්දී කඳුලැලි පිරෙද්දී සුසුමන් සලද්දී සියොලඟ දැවෙද්දී පස් වස් ප්‍රේමයෙන් නුඹ මා මිදෙද්දී හැර දා නුඹව ආ වග මතකෙම වෙද්දී හද ඉකිගසයි නුඹ නැති හෙට හිතද්දී…… ❤ Post Views: 608