ෆේස්බුක් සමාගම නම වෙනස් කෙරේ

ලොව ප්‍රධාන පෙළේ සමාගමක් වන ෆේස්බුක් සමාගම සිය නම වෙනස්කිරීමට තීරණය කර ඇතැයි පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා තිබු අතර ඒ සම්බන්දව නිල නිවේදනය ඔක්තෝබර් 28 වනදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබිණි.ෆේස්බුක් සමාගම විවිධාංගීකරණය සිදුකිරීම යටතේ එසේ නම වෙනස්කිරීමට තීරණය කල බව ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. මේ අනුව ඊයේ(28) පැවති වාර්ෂික සමුළුවේදී ෆේස්බුක් සමාගම සිය නම “මෙටා” (Meta ) ලෙස වෙනස් කල බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.සමාජ මාධ්‍ය ජාලයක් පමණක් ලෙස ෆේස්බුක් ආයතනය ලබා ඇති කීර්තිය ඊට අනුබද්ධ තවත් විෂයන් වෙත පුළුල්කිරීම නව නාමකරණය…

Read More

ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගය ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී අද (28) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා නායක Aaron Finch මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 154ක් රැස්කරන ලදී. Kusal Perera හා Charith Asalanka ලකුණු 35 බැගින්ද Bhanuka Rajapaksa නොදැවී ලකුණු 33ක්ද රැස්කරන ලදී. පන්දුවාර 9.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 78ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසු වුවත් Charith Asalanka දැවීයාමත් සමග මැද පෙළ නැවත අසාර්ථක වෙමින් ලකුණු ලබාගැනීමේ වේගය අඩාල…

Read More

නැමීබියාවේ අභියෝගය

ලෝක කුසලාන තරගාවලියේ 21 වන තරගය නැමීබියාව හා ස්කොට්ලන්තය අතර අබුඩාබි හිදී අද (27) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු නැමීබියා නායක Gerhard Erasmus මුලින් පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේදී ස්කොට්ලන්තය කඩුලු 8කට ලකුණු 109ක් රැස් කරනලදී Michael Leask ලකුණු 44ක් හා Chris Greaves ලකුණු 25ක් ලැබිය. පිටියේ අන් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට නැමීබියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී Ruben Trumpelmann කඩුලු 3ක් ද Jan Frylinck කදුළු 2ක් ද JJ Smit හා David Wiese එක…

Read More

එංගලන්තය 1වන කාණ්ඩයෙන් පෙරමුණට

ලෝක කුසලාන තරගාවලියේ 20 වන තරගය එංගලන්තයහා බංගලිදේශය අතර අබුඩාබි හිදී අද (27) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු බංගලිදේශය නායක Mahmudullah මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේදී බංගලිදේශය කඩුලු 9කට ලකුණු 124ක් රැස් කරනලදී Mushfiqur Rahim ලකුණු 29ක් හා නායක Mahmudullah ලකුණු 19ක් ලැබිය. පිටියේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී Tymal Mills කඩුලු 3ක් ද Moeen Ali හා Liam Livingstone කඩුලු 2 බැගින්ද දවා ගන්නාලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල…

Read More

පාකිස්තානයට දෙවන ජයත්

ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර සාජා හිදී අද (26) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන නායක Babar Azam මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 134ක් රැස්කරන ලදී. Devon Conway හා Kane Williamson ලකුණු 27 බැගින් රැස්කරන ලදී. පන්දු යැවීමේදී Haris Rauf කඩුලු 4ක්ද Shaheen Shah Afridi,Imad Wasim හා Mohammad Hafeez එක කඩුල්ල බැගින් දවා ගන්නාලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය පන්දුවාර 18.4 අවසානයේදී කඩුලු 5ක් දැවී පහසුවෙන් ජයග්‍රහනය කරනලදී.Mohammad Rizwan…

Read More

බටහිර ඉන්දීය කොදෙවුවන් තවත් අසරණවේ

ලෝක කුසලාන තරගාවලියේ 18 වන තරගය බටහිර ඉන්දීය කොදෙවුවන් හා දකුණු අප්‍රිකාව අතර ඩුබායි හිදී අද (26) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා නායක Temba Bavuma මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. බටහිර ඉන්දීය කොදෙවුවන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 143ක් රැස්කරන ලදී. Evin Lewis ලකුණු 56යි සුපිරි ආරම්භක පිතිකරු Lendl Simmons ඉතා දුර්වල පිතිකරණයක නියැලෙමින් පන්දු 35 කදී ලබාගත් ලකුණු 16 කාගේත් කතාබහට ලක්විය. පන්දු යැවීමේදී Dwaine Pretorius කඩුලු 3ක්ද Keshav Maharaj කඩුලු 2ක්ද Anrich Nortje සිය පන්දුවාර…

Read More

ස්කොට්ලන්තය 60ට දැවීයයි

ලෝක කුසලාන තරගාවලියේ 17 වන තරගය ස්කොට්ලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර සාජා හිදී අද (25) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන නායක Mohammad Nabi මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4කට ලකුණු 190ක් ලබාගත්හ. Hazratullah Zazai ලකුණු 44ක්ද Rahmanullah Gurbaz ලකුණු 46 හා Najibullah Zadran ලකුණු 59ක් ලබාගත්හ. පන්දු යැවීමේදී Safyaan Sharifකඩුලු 2ක් Josh Davey හා Mark Watt 1 කඩුල්ල බැගින් දවාගත්හ . පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ස්කොට්ලන්තය පන්දුවාර 10.2 අවසානයේදී සියලු දෙනා දැවී 60 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන…

Read More

පාකිස්ථානය කඩුලු 10කින් ජයගනී.

ලෝක කුසලාන තරගාවලියේ 16 වන තරගය පාකිස්ථානය හා ඉන්දියාව අතර අබුඩාබි හිදී අද (24) පැවැත්වීය. සුපිරි 12හි 2 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථාන නායක Babar Azam මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට ලකුණු 151ක් ලබාගත්හ. නායක Virat Kohli ලකුණු 57ක් හා Rishabh Pant ලකුණු 39ක් ලබාගත්හ. පන්දු යැවීමේදී Shaheen Shah Afridi කඩුලු 3ක් Hasan Ali කඩුලු 2ක් ද Shadab Khan හා Haris Rauf අතරේ එක කඩුල්ල බැගින් බෙදී ගියහ.පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානුවන් ඉන්දියානු පන්දු යවන්නන්ට රිසිසේ පහර දෙමින්…

Read More

ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

ලෝක කුසලාන තරගාවලියේ 15 වන තරගය ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර සාජා හිදී අද (24) පැවැත්වීය.ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක්වූ දගපන්දු යවන මහේෂ් තීක්ෂණ පෙර තරගයේදී ඇතිවූ අබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකළ අතර බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට එක්කොට තිබිණි. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගත්හ. පෙර තරග වලදී සාර්ථක වූ ශ්‍රී ලංකික පන්දු යැවීමේ බලඇණිය බංගලාදේශ පිතිකරුවන් විසින් තම පාලනයට නතුකරගන්නා ලදී.…

Read More

බටහිර ඉන්දීය කොදෙවුවන්ට අමිහිරි පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගය එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙවුවන් අතර ඩුබායි හිදී අද (23) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත නායක Eoin Morgan මුලින්ම පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙවුවන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 14.2 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 55ක් ලබාගත්හ.Chris Gayle පමණක් ලකුණු 13ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සිමාව පසුකිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Adil Rashid පන්දුවාර 2.2 කදී ලකුණු 2කට කඩුලු 4ක් ලබාගනිමින් බටහිර ඉන්දීය කොදෙවුවන් අසරණ…

Read More