ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පුහුණු තරගය අද

එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරග අදින් ආරම්භ වන අතර ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය අද(12) පස්වරු 7.30 ට අබුඩාබිහිදී ආරම්භවේ.

අද පැවැත්වෙන අනෙකුත් පුහුණු තරග

  • Namibia vs Oman ප .ව 3.30ට ඩුබායි හිදී
  • Ireland vs Papua New Guinea ප ව 7.30ට Tolerance Oval හිදී
  • Netherlands vs Scotland ප ව 7.30ට ඩුබායි හිදී

Related posts

Leave a Comment