ICC T20 ලෝක කුසලාන කණ්ඩායම් – ශ්‍රී ලංකාව

එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නම්කරනලදී.
කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර උප නායකත්වය ධනංජය සිල්වාට හිමිව ඇත.

20/20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

  • දසුන් ශානක – නායක
  • ධනංජය ද සිල්වා – උප නායක
  • කුසල් ජනිත් පෙරේරා
  • දිනේෂ් චන්දිමාල්
  • පැතුම් නිශ්ශංක
  • චරිත් අසලංක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • භානුක රාජපක්ෂ
  • චාමික කරුණාරත්න
  • වනිඳු හසරංග
  • දුෂ්මන්ත චමීර
  • ළහිරු කුමාර
  • මහේෂ් තීක්ෂණ
  • අකිල ධනංජය
  • බිනුර ප්‍රනාන්දු

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව ලෝක කුසලාන සටන අරඹන අතර අනතුරුව 20 වැනිදා අයර්ලන්තයද, 22 වැනිදා නෙදර්ලන්තයද මුණ ගැසෙනු ඇත. ප්‍රධාන තරගාවලියට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග 3 න් දෙකක් ජය ගැනීම අනිවාර්යය වනු ඇත.

Related posts

Leave a Comment