ශ්‍රී ලංකාවට පහසු ජයක්

T 20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ A කාණ්ඩයේ ශ්‍රීලංකාව හා කෝඩුකාර නැමීබියාව අතර තරගය අද අබුඩාබි හිදී අවසන් වූ අතර කාසිය වාසිය දිනු ශ්‍රීලංකා නායක දසුන් ශානක මුලින් පන්දුයැවීමට තීරණය කල අතර විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශ්‍රීලංකා පන්දුයවන්නන් නැමීබියාව ලකුණු 96 කට සීමාකරනලදී.පන්දු යැවීමේදී Maheesh Theekshana කඩුලු 3 ක්ද Lahiru Kumara හා Wanindu Hasaranga කඩුලු 2 බැගින්ද ලබාගනිමින් දස්කම් දක්වනලදී. නැමීබියාව වෙනුවෙන් තරමක් හෝ සාර්ථකවූ පිතිකරුවා ලෙස Craig Williams හැදින්විය හැකි අතර ඔහු ලකුණු 29ක් ලබාගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකානු පිතිකරුවෝ පන්දුවාර 13.3 කදී කඩුලු…

Read More

Campher ලෝක කුසලාන වාර්තා පොතට

T 20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ A කාණ්ඩයේ නෙදර්ලන්තය හා අයර්ලන්තය අතර තරගය අද අබුඩාබි හිදී අවසන් වූ අතර කාසිය වාසිය දිනු නෙදර්ලන්ත නායක Pieter Seelaar මුලින් පන්දුවට පහර දීමට තීරණය කරන ලදුව සිය පන්දු වාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස්කරන ලදී. වරක ලකුණු 51 ට කඩුලු 6ක් දැවී අසීරු අවස්ථාවක් සිටි නෙදර්ලන්ත කණ්ඩායම් Max O’Dowd ගේ ඉවසිලිවන්ත ලකුණු 51කත් සමග ලකුණු 106ක් දක්වා රැගෙන එනලදී.අයර්ලන්තය පන්දු යැවීමේදී Curtis Campher විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 26කට කඩුලු 4ක් දවාගන්නා ලදී. මෙමෙ කඩුළු 4 එකපිට…

Read More

බංගලාදේශයට නොසිතු පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ 2 වන තරගය ස්කොට්ලන්තය හා බංගලාදේශය අතර පැවැත්විනි. බංගලාදේශයට අමිහිරි ආරම්භයක් සනිටුහන් කරමින් මෙම තරගයේ ජය තියුණු ලකුණු 6කින් ස්කොට්ලන්තය තමන් සතුකර ගනනා ලදී. කාසියේ වාසිය දිනු බංගලාදේශ නායක Mahmudullah මුලින්ම පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කල අතර සාර්ථක ආරම්භයක් ලබාගැනීමට බංගලාදේශ පන්දුයවන්නන් ඉඩ ලබානොදුන් අතර පන්දුවාර 10 අවසානයේදී ලකුණු 53කට කඩුලු 6ක් දැවී ඉතා අසීරු අවස්ථාවකට පත්ව තිබුණි. එහෙත් පිටියේ එක්වූ Chris Greaves හා Mark Watt විශිෂ්ට ලකුණු 49ක් 7 වන කඩුල්ල වෙනුවෙන් එක්කරමින් ස්කොට්ලන්ත බලාපොරොත්තු ඉහලනන්වන ලදී. පන්දුවාර 20 අවසානයේදී ස්කොට්ලන්තය කඩුලු 9 කට ලකුණු 140ක්…

Read More

ඕමානයට පහසු ජයක්

7වන 20-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක දිනයේදී වැඩි ගෞරව අත්පත් කරගැනීමට සත්කාරක ඕමාන් කණ්ඩායමත්, ස්කොට්ලන්ත කණ්ඩායමත් සමත්විය. ප්‍රථම තරගය ඕමානය හා පැපුවා නිව්ගිනියාව අතර පැවැත්විණි. එහිදී කදුළු 10ක පහසු ජයක් වාර්තාකිරීමට ඕමාන් කණ්ඩායම සමත්විය කාසිය වාසිය දිනු ඕමාන් නායක Zeeshan Maqsood පළමුව පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනියාවට ආරාධනා කල අතර ඊට පිළිතුරු ලෙස සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් වාර්තා කරනලදී. විශිෂ්ට පිතිකරණයක් නිරතවූ නායක Assad Vala පන්දු 43කදී ලකුණු 56ක් ලබාගනිමින් 2021 20-20 ලෝක කුසලාන තරගමාලාවේ ප්‍රථම අර්ධ ශතකය තමන් ඉදිරියේ සනිටුවහන් කරගන්නාලදී. Charles Amini පන්දු 26…

Read More