පරිණත ක්‍රීඩකයින්ට කැපිල්ල ?

LPL දෙවන අදියරේ ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර නිමවූ අතර පරිණත හා පසුගිය ලෝක කුසලාන සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම කාගේත් කතාබහට ලක්විය.
තෝරා නොගත් ක්‍රීඩකයන්
* Angelo Mathews
* Kusal Janith Perera
* Dinesh Chandimal
* Minod Bhanuka
* Dhananjaya De Silva
* Akila Dhananjaya
* Shiran Fernando
* Sadeera Samarawickrama
* Praveen Jayawickrama

* Ksun Rajitha

* Vishwa Fernando

මිට අමතරව තරග තහනමට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් ,දනුෂ්ක ගුණතිලක Galle Gladiators කණ්ඩායම හා නිරෝෂන දික්වැල්ල Dambulla Giants කණ්ඩායම් විසින් තෝරාගෙන ඇත.
සියලු කණ්ඩායම් හා තෝරා ගත්  සංචිත පහත පරිදි වේ.

සවිස්තර තොරතුරු:- https://srilankacricket.lk/2021/11/lpl-player-draft-2021/

Related posts

Leave a Comment