ලොව ප්‍රධාන පෙළේ සමාගමක් වන ෆේස්බුක් සමාගම සිය නම වෙනස්කිරීමට තීරණය කර ඇතැයි පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා තිබු අතර ඒ සම්බන්දව නිල නිවේදනය ඔක්තෝබර් 28 වනදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබිණි.ෆේස්බුක් සමාගම විවිධාංගීකරණය සිදුකිරීම යටතේ එසේ නම වෙනස්කිරීමට තීරණය කල බව ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. මේ අනුව ඊයේ(28) පැවති වාර්ෂික සමුළුවේදී ෆේස්බුක් සමාගම සිය නම “මෙටා” (Meta ) ලෙස වෙනස් කල බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.සමාජ මාධ්‍ය ජාලයක් පමණක් ලෙස ෆේස්බුක් ආයතනය ලබා ඇති කීර්තිය ඊට අනුබද්ධ තවත් විෂයන් වෙත පුළුල්කිරීම නව නාමකරණය…
Read MoreCategory: Entertainment
අරුම පුදුම සහකාරිය…
ජීවන සහකාරියක් සොයාගැනීමේදී සලකනු ලබන නිර්ණායක එක් එක් පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වන අතර හොඳ පෙනුමක්, පොහොසත් වීම,බුධිමත් බව ,රසවත්ව ආහාර පිසීමට හැකිවීම ආදී නිර්ණායක සමාජයේ බොහෝ දෙනා සලකාබලයි. ඉන්දුනීසියානු තරුණයකු මේ සියළුම ආදර සම්මුතීන් නොසලකා හරිමින් ඔහුගේ Rice Cooker එක සමග විවාහ වන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුමෙන් පළකිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයේ කතාබහට ලක්විය. මනාලිය(Rice Cooker) මංගල ඇඳුමින් සැරසී සිටි අයුරු දැක්වෙන ඡායාරූපය කාගේත් කතාබහට ලක්විය. Rice Cooker ය සත්‍ය මනාලියක් ලෙස පෙනෙන පරිදි මනාලියන් පළදින හිස් වැස්ම පැළඳ සිටි අතර තවත් ඡායාරූපයක දැක්වෙන්නේ එම පුද්ගලයා…
Read More