බච්චන් පවුලටත් කොරෝනා

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට ඇති බවට ඊයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කලා. අද සිදුකරනලද PCR පරීක්ෂණ මගින් අභිෂේක් බච්චන්ගේ බිරිද වන ජනප්‍රිය බොලිවුඩ් නිළි ආයිශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.


කෙසේ වුවත් අමිතාබ් බච්චන් ගේ බිරිද වන ජායා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *